Description
Land with house for sale
Note: A land with a walled house is available for sale in Piliyandala Madapata Road, close to Nil Kamal Institute, on 15 precious perches.
To sell for land value only
20 feet carpet road in front of the house,
Piliandala town is only three km away.
With water and electricity.
First class clean deed
Price 11/50 Lakhs Per Perch
Title: නිවස සහිත ඉඩම විකිණීමට
Note: පිලියන්දල මඩපාත පාරෙන්, නිල් කමල් ආයතනය ට ආසන්න අගනා පර්චස් පහලවක වටතාප්ප නිවසක් සහිත ඉඩමක්විකිණීමට තිබේ.
ඉඩමේ වටිනාකම ට පමණක් විකිනීමට
නිවස ඉදිරිපිට අඩි විස්සක කාපට් පාර,
පිලියන්දල ටවුමට km තුනක් පමන තිබේ.
ජල විදුලිය සහිතයි.
පලමු පන්තියේ පිරිසිදු ඔප්පුව
Price 11/50 Lakhs Per Perch Negotiable
අදම කතාකරන්න